Agrarian Development Officer - ගොවිජන සංවර්ධන නිලධාරී

Teachers Examination
Open Competitive Examination for recruitment to the Post of Agrarian Development Officer Grade II in the Department of Agrarian Development – 2026

පරිශීලක අදහස් (User Reviews)

දිල්රුක්ෂි වීරසිංහ
⭐⭐⭐⭐⭐

ගුරු විභාගේ ලියන්න කලින් මේ සයිට් එක හම්බුනා නම් ඒක ගොඩ දාගන්න තිබ්බා. මේකෙන් කරද්දි හොඳට මතක හිටිනවා. ශුවර් නැති කෙනෙක් ඉන්නව නම් කොලේක ප්‍රශ්න 50 ලියල පාඩම් කරල බලන්න (දවසම කරත් ඕක මතක නෑ). ඊට පස්සෙ මේකෙ තියන quiz එකකුත් කරල බලන්න. පස්සෙ ඇවිත් මට thanks කියන්න 😎

දැහැමි අයෝද්‍යා
⭐⭐⭐⭐⭐

iq tika ehema pilivelakata tiyenwa. podi ganan vala idn exam level ekata hadala tyenne.

මලිත් පබසර
⭐⭐⭐⭐⭐

ජොබ් එකක් කරන ගමන් ඉන්න එකෙක්ට සුපිරියක් තමා ඉතින් ඈ

ප්‍රගීත් කුමාර
⭐⭐⭐⭐⭐

(පුද්ගලික නාම අඩංගු වූ බැවින් සංශෝධනය කර ඇත.) මං ගුරු විභාගේට ක්ලාස් ගියෙ xxx xxxxxගෙ යාලුවා ගියෙ xxxx xxxxගෙ සමහරු නම් මෙයාලට වැඳගෙන ඉන්නෙ හැබැයි මට අනුව නම් කරපු මගුලක් නෑ. බොරුවට පේපර් ටිකක් අත ගගා හිටියා. ඊට පස්සෙ අපි තමයි හොඳටම කරේ කියනවා. කාලෙ කනව විතරයි. මේක නම් මට හොඳට සෙට් උනා. දැනට පටන් ගත්තා විතරයි ඉස්සරහට කොහොමද දන්නෙ නෑනෙ. අප්ඩේට් එකක් දෙන්නම්.

Tags
  • Newer

    Agrarian Development Officer - ගොවිජන සංවර්ධන නිලධාරී

3/related/default