Teachers’ Service Examination - ගුරු සේවා විභාගය

Teachers Examination
Open/Limited Competitive Examination for the Recruitment of Graduates to the Sri Lanka Teachers’ Service – 2023 (2026)

පරිශීලක අදහස් (User Reviews)

භාග්‍යා සමරවික්‍රම
⭐⭐⭐⭐⭐

ගුරු විභාගයට සූදානම් වෙන අයට ඉතාමත් හොඳ ප්‍රශ්න පත්‍ර එකතුවක්. වෙබ් එකෙන් ඕන තැනක ඉදන් කරන්න පුළුවන් නිසා ගොඩක් වටිනවා

මෙතුලි නවෝද්‍යා
⭐⭐⭐⭐⭐

මේ සයිට් එක හදපු අයට නම් ගොඩක් පින්. ජොබ් එකත් එක්ක busy වෙලා ඉන්න අපි වගේ අයට මේක ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි

චමෝද් කුමාර
⭐⭐⭐⭐⭐

පංති වලට ගිහින් පැය ගානන් දුක් විදින්න දෙයක් නෑ. වෙන වෙන බයිල නෑ ඕනි ටික ගානට ඔලුවට යනවා. මේ ටික කරපු ගමන් නියමෙට සෙට්

සෙනුලි ඔමායා
⭐⭐⭐⭐⭐

Easiest way to crack the exam fr 😭🔥 Super simple & straight to the point. No unnecessary stuff. Made the exam way less stressful. Highly recommend!.

නිපුනි කෞෂල්‍යා
⭐⭐⭐⭐⭐

online Clz එකකට ගියා සර්ගෙ පම්පෝරිය අහගෙන ඉද්දි එපා වෙනවා. වෙලාවට මේක හම්බුනේ.

Tags
  • Older

    Teachers’ Service Examination - ගුරු සේවා විභාගය

3/related/default