
රජයේ තරඟ විභාග සහ පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය සියලුම මූලික නියමයන්, පනත් සහ චක්‍රලේඛ නිල මූලාශ්‍ර කෙටි සටහන් මගින් පරිශීලනය කරන්න.
පරිශීලක අදහස් (User Reviews)
ආශා චන්‍ද්‍රසේකර
⭐⭐⭐⭐⭐
Best Option for EB Exams
දිලිනි විජේවර්ධන
⭐⭐⭐⭐⭐
පිටු 500ක විතර තියන documets සරලව කෙටි කරල දීල තියනවා හරිම පැහැදිලී ගොඩක්ම වටිනවා 🙏
එරන්දි මධුෂිකා
⭐⭐⭐⭐⭐
Mama govijana exam akata jovijana panatha gena hoya hoya hitiye ethakotama thama meka hambune mata nam eka vitharak thibbath vatinwa. meke okkoma documt tika thiynwane thnkz.
අරුණ සම්පත්
⭐⭐⭐⭐⭐
හරිම සරලව හරිම පැහැදිලිව ඉදිරිපත් කරල තියනවා.
නිලූකා ජීවන්ති
⭐⭐⭐⭐⭐
EB ekta gatte niyamai
ප්‍රදීප් සේනාරත්න
⭐⭐⭐⭐⭐
මේවා රජයෙන් කරන්න ඕනි වැඩ. ඔයාල නියමෙට මේක හදල තියනවා. බොහොම ස්තූතියි.