
අවබෝධය සිද්ධාන්ත හා ප්‍රශ්න පත්‍ර
Need Help? :
සහය සඳහා 076 30 99 116 වෙත Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
සැලකිය යුතුයි : මෙහි අඩංගු කිසිවක් අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ උපුටා ගැනීම සපුරා තහනම්. එසේ සිදුකරන පුද්ගලයන්/ආයතන සඳහා බුද්ධිමය දේපළ පනත (Intellectual Property Act, No. 36 of 2003) හා පරිගණක අපරාධ පනත (Computer Crimes Act, No. 24 of 2007) යටතේ නීතිමය කටයුතු සිදු කරන බව මෙයින් දන්වා සිටිමු.
📋 උපදෙස් පත්‍රිකාව
01. අවබෝධය කොටසේ සම්පූර්ණයෙන්ම අන්තර්ගත වන්නේ 'සිංහල භාෂාව සහ එය හැසිරුවීම'යි. මෙහිදී මෙම අවබෝධය කොටසේ විෂය නිර්දේශය ඒකක වශයෙන් වෙන් කර ඇත. මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන අරමුණ වන්නේ සිංහල භාෂාවෙහි ඇති දැනුම, එය හසුරුවා ගන්නේ කෙසේද, යම් ප්‍රකාශයක ඇති දේ අවබෝධ කරගන්නේ කෙසේද, අවබෝධ කරගත් දේ ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පරීක්ෂා කිරීමයි. ඒ නිසා සිංහල භාෂාවේ සිද්ධාන්ත පිළිබඳව මූලික දැනුමක් තිබීම අත්‍යාවශ්‍ය වේ.
02. මෙය සිද්ධාන්ත පාඩම් කොටසකින් (📚 Theory Notes) හා ඒවාට අදාල විශය නිර්දේශය ආවරණය කරන ප්‍රශ්න පත්‍රවලින්ද යුක්ත වේ. සෑම විටම පාඩම් ඒකකයට අදාල ප්‍රශ්නපත්‍රය කිරීමට පෙර ඊට අදාල සිද්ධාන්ත ලබා දී ඇත්නම් එය හොඳින් පරිශීලනය කරන්න.
03. ප්‍රශ්න පත්‍ර වල අන්තර්ගත සියළුම ප්‍රශ්න වලට පිළිතුරු අවසානයට ලබා දී ඇත. එමෙන්ම අවශ්‍ය ප්‍රශ්න වලට පැහැදිලි කිරීමක්ද ලබා දී තිබේ.
04. විශය නිර්දේශය ආවර්ණය කරන ප්‍රශ්න පත්‍ර මගින් ඔබව විභාගයට සූදානම් කරනු ලැබේ. මෙම ප්‍රශ්න පත්‍ර MCQ (පිළිතුරු තේරීමේ) හා ESSAY (ලිවීමේ) ලෙස වර්ග 2කි.
මෙම එක් ප්‍රශ්න පත්‍රයක් තුල ප්‍රශ්න 50ක් ඇති බව පෙනුනත් සත්‍ය වශයෙන්ම ප්‍රශ්න 100කට වඩා අන්තර්ගතව ඇත. ප්‍රශ්න පත්‍ර නැවත නැවත කිරීමේදී විවිධ වෙනස් ප්‍රශ්න ඔබට ලැබේ.
05. MCQ ප්‍රශ්න පත්‍ර සකස් කර ඇත්තේ ඔබට ඕනෑම වැඩක යෙදී සිටින අතර නිතර නිතර පිළිතුරු සපයා එහි ඇති සිද්ධාන්ත කොටස් මතක තබා ගැනීමට හැකි වන ලෙසයි.
06. ESSAY ප්‍රශ්න පත්‍ර සකස් කර ඇත්තේ ඔබගේ ලිවීමේ හැකියාව වර්ධනය කර ගැනීමටයි. ඒ නිසා ESSAY ප්‍රශ්න ආරම්භ කිරීමට පෙර අමතර කොළ සූදානම් කර ගත යුතුය. එසේම මේ සඳහා අවසානයට පිළිතුරු පැහැදිලි කිරීමක් ලබා දී තිබේ. එය පරිශීලනය කර ඔබ විසින්ම ඔබගේ පිළිතුරු පත්‍රය පරීක්ෂා කර ගත යුතුය.
07. එක් ඒකකයක් සම්පූර්ණයෙන් තනිව අවසන් කල හැකි වන තෙක් ඊලඟ ඒකකයට නොයා යුතුය.
08. විශය නිර්දේශය ආවරණය කරන ප්‍රශ්න සියල්ල අවසන් වූ පසු අවසානයට ඇති Model Papers ආරම්භ කල හැකිය.
09. දැනට ඔබට ප්‍රවේශය ඇත්තේ සීමිත කොටස් වලට පමණි. සම්පූර්ණ ප්‍රවේශය ඇත්තේ ADO COMP. Premium ලබා ගන්නා පරිශීලකයින් සඳහා පමණි.
10. ඔබ ADO COMP. Premium ලබා ගැනීමට පෙර මෙහි නොමිලේ ලබා දී ඇති කොටස් හොඳින් පරිශීලනය කරන්න. ADO COMP. Premium ලබා ගැනීමට Buy Now Click කර හෝ 0763099116 වෙත Whatsapp පණිවිඩයක් හෝ යොමු කරන්න.
© 2026 JOBEXAMS.LK. සියලුම හිමිකම් ඇවිරිණි | All Rights Reserved.
📚 Theory Notes තෝරන්න
Quiz ආරම්භ කරන්න
මුරපදය ලෙස jobexams.lk ඇතුළත් කරන්න.
Need Help? :
සහය සඳහා 076 30 99 116 වෙත Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
සැලකිය යුතුයි : මෙහි අඩංගු කිසිවක් අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ උපුටා ගැනීම සපුරා තහනම්. එසේ සිදුකරන පුද්ගලයන්/ආයතන සඳහා බුද්ධිමය දේපළ පනත (Intellectual Property Act, No. 36 of 2003) හා පරිගණක අපරාධ පනත (Computer Crimes Act, No. 24 of 2007) යටතේ නීතිමය කටයුතු සිදු කරන බව මෙයින් දන්වා සිටිමු.
Quiz එක අවසන්!
ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය: