
බුද්ධි පරීක්ෂණ සිද්ධාන්ත හා විෂය ඒකක
Need Help? :
සහය සඳහා 076 30 99 116 වෙත Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
සැලකිය යුතුයි : මෙහි අඩංගු කිසිවක් අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ උපුටා ගැනීම සපුරා තහනම්. එසේ සිදුකරන පුද්ගලයන්/ආයතන සඳහා බුද්ධිමය දේපළ පනත (Intellectual Property Act, No. 36 of 2003) හා පරිගණක අපරාධ පනත (Computer Crimes Act, No. 24 of 2007) යටතේ නීතිමය කටයුතු සිදු කරන බව මෙයින් දන්වා සිටිමු.
📋 උපදෙස් පත්‍රිකාව
01. IQ කොටසේ සම්පූර්ණයෙන්ම අන්තර්ගත වන්නේ 'අභියෝගතාවය හා බුද්ධි පරීක්ෂණ' ගැටළු වේ. ඒවා ඒකක වශයෙන් වෙන් කර ඇත. මෙම ප්‍රශ්න පත්‍ර වල ප්‍රධාන අභියෝගය වන්නේ ගැටළුව විසඳා ගැනීමටත් වඩා කාලය කළමනාකරණය කර ගැනීමයි. ඒ නිසා ලබා දී ඇති කාලය ඇතුලත ඒවා අවසන් කිරීමට හුරු විය යුතුය.
02. මෙහිදී අභියෝගතාවය හා බුද්ධි පරීක්ෂණ වල විෂය නිර්දේශය පාඩම් ඒකක වලට වෙන් කර විභාගය සඳහා වැදගත් වන කොටස් වලින් පමණක් සිද්ධාන්ත සකස් කර තිබේ. අදාල පාඩම් ඒකකයට විෂය නිර්දේශය ආවරණය වෙනම ප්‍රශ්න පත්‍රයක් බැගින්ද ලබා දී ඇත. මෙහි ඇති සියළුම ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු හා පිළිතුරු ලබා ගත් ආකාරයෙහි පැහැදිලි කිරීම ලබා දී ඇත.
03. විශය නිර්දේශය ආවරණය කරන ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ප්‍රශ්න පෙළගස්වා ඇත. අවසානයේ විභාගයටම සකස් කල ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබා දී තිබේ.
04. විශය නිර්දේශය ආවරණය කරන ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ප්‍රශ්න පෙළගස්වා ඇත. අවසානයේ විභාගයටම සකස් කල ආදර්ශ ප්‍රශ්න පත්‍ර ලබා දී තිබේ.
05. මෙම වේදිකාවේ ප්‍රධානතම අරමුණ වන්නේ දේශකයෙකු විසින් සිදු කරන ඔබගේ අනවශ්‍ය කාලය කා දැමීම වලක්වා ඔබගේ අවශ්‍යතාවය පරිදි අවශ්‍ය පාඩම් කොටස් වෙත ඉතා ඉක්මනින් ප්‍රවේශය ලබා දීම සහ නැවත නැවත ප්‍රශ්න කරමින් ඔබගේ දැනුම ඔප්නංවා ගැනීමට අවස්ථාව සලසා දීමයි.
06. දැනට ඔබට ප්‍රවේශය ඇත්තේ සීමිත කොටස් වලට පමණි. සම්පූර්ණ ප්‍රවේශය ඇත්තේ ADO IQ Premium ලබා ගන්නා පරිශීලකයින් සඳහා පමණි.
07. ඔබ ADO IQ Premium ලබා ගැනීමට පෙර මෙහි නොමිලේ ලබා දී ඇති කොටස් හොඳින් පරිශීලනය කරන්න. ADO IQ Premium ලබා ගැනීමට Buy Now Click කර හෝ 0763099116 වෙත Whatsapp පණිවිඩයක් හෝ යොමු කරන්න.
© 2026 JOBEXAMS.LK. සියලුම හිමිකම් ඇවිරිණි | All Rights Reserved.
📚 Theory Notes තෝරන්න
Quiz ආරම්භ කරන්න
මුරපදය ලෙස jobexams.lk ඇතුළත් කරන්න.
Need Help? :
සහය සඳහා 076 30 99 116 වෙත Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
සැලකිය යුතුයි : මෙහි අඩංගු කිසිවක් අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ උපුටා ගැනීම සපුරා තහනම්. එසේ සිදුකරන පුද්ගලයන්/ආයතන සඳහා බුද්ධිමය දේපළ පනත (Intellectual Property Act, No. 36 of 2003) හා පරිගණක අපරාධ පනත (Computer Crimes Act, No. 24 of 2007) යටතේ නීතිමය කටයුතු සිදු කරන බව මෙයින් දන්වා සිටිමු.
Quiz එක අවසන්!
ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය: