Online Certificate Courses

Udemy, Coursera වැනි වෙබ් අඩවිවල මුදල් ගෙවා ලබා ගත යුතු පාඨමාලා මෙහිදී නොමිලේ ලබා ගත හැකිය.

📌 උපදෙස්

මෙම පිටුව භාවිත කරන ආකාරය:

  • Udemy, Coursera වැනි වෙබ් අඩවිවල මුදල් ගෙවා ලබා ගත යුතු සත්‍ය ගාස්තුව 30$, 40$, 50$ පමණ වන පාඨමාලා මෙමගින් නොමිලේ ලබා ගත හැකිය.
  • සියළුම පාඨමාලා වල ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් පමණි.
  • දී ඇති ලින්ක් මගින් පාඨමාලාව නොමිලේම ලබා ගත හැක්කේ සීමිත පිරිසකට පමණි.
  • යම් අවස්ථාවලදී ලින්ක් මගින් පිවිසියද පාඨමාලාවට ගාස්තුවක් ගෙවිය යුතු බව පෙන්වයි නම් ඒ නොමිලේ ලබාගත හැකි සීමාව ඉක්මවා ගොස් ඇති නිසාය. එවැනි පාඨමාලා නොමිලේ ලබා ගත නොහැක.
  • පාඨමාලා ලබා ගැනීම සඳහා udemy වෙබ් අඩවියේ ගිණුමක් (Account) සාදාගෙන අපගේ ලින්ක් මගින් පිවිස අදාල පාඨමාලාව ඔබගේ ගිණුමට (add to cart) ඇතුලත් කර ගත යුතුය.
  • යම් කිසි පාඨමාලාවක් ඔබගේ ගිණුමට ඇතුලත් කර ගත් පසු එය ජීවිත කාලය පුරාම (Lifetime) ඔබට ලැබේ. ඔබට කැමති දිනයක පාඨමාලාව ආරම්භ කළ හැක.
  • ඒ නිසා ඔබට අවශ්‍ය පාඨමාලා හැකි ඉක්මනින් ඔබගේ ගිණුමට ඇතුලත් කර ගැනීමෙන් පාඨමාලාව ඔබට අහිමි වීමේ අවධානම නැති වී යයි.
  • පාඨමාලාවට සහතික පත්‍රයක් නිකුත් කරන්නේද නැතිද යන වග අදාල පාඨමාලා පිටුවට පිවිසීමෙන් බලා ගත හැකිය.
  • මෙහිදී සියළුම පාඨමාලා නොමිලේ නොලැබේ. සියළුම පාඨමාලා ලබා ගැනීමට Premium පැකේජ් එක ලබා ගත යුතුය.
  • Premium පැකේජ් එක ලබා ගැනීම සඳහා Buy Now ක්ලික් කර හෝ 07763099116 වෙත Whatsapp පණිවිඩයක් යොමු කරන්න.